C පරිගණක භාෂාව....
කම්පියුටර් ලැන්ග්වේජ් එකක් ඉගෙනගන්න ආස, එහෙම නැත්තම් මුලින්ම පරිගණක භාෂාවක් ඉගෙන ගන්න කෙනෙකුට හරියන විදියට ලිපි ටිකක් දාන්න මන් හිතුව....
හුඟක්ම වෙලාවට පලවෙනි පරිගණක භාෂාව විදියට ඉගෙනගන්නේ C, පයිතන් වගේ එකක්. එත් C ඉගෙනගන්න එක ඉස්සරහට ඉගෙනගෙන යන්න ලේසි... වගේම ඉගෙනගන්නත් ලේසි...ඒ හින්ද C ගැන පොඩි පොඩි දේවල් ටිකක් මන් දාන්නම්, දැන් මේ blog එක ලියන එකේ අරමුණ මේවට අලුත් කෙනෙකුට කොහොමද subject එක අල්ලගන්නේ කියන මිසක්, සොෆ්ට්වෙයා එකක් හදන්නේ කොහොමද කියල උගන්නන එක නෙවේ...
හරි පොඩි දෙයක් කියන්නම්, පරිගණක භාෂා අපිට ඕනි වෙන්නේ පරිගණක වලට කියල වැඩක් කරන්න.
හරියට මෙන්න මේ වගේ,, හිතන්න ඔයාට ඕනි වෙනවා පුංචි සර්කිට් කෑල්ලක් හදන්න,වෙන්න ඕන මෙච්චරයි,
# සර්කිට් එකෙන් උෂ්ණත්වේ මනින්න ඕන,
# මෙයා පොඩි ෆෑන් එකක් on,off කරන්න ඕන,
# සර්කිට් එකෙන් උෂ්ණත්වේ මනින්න ඕන,
# මෙයා පොඩි ෆෑන් එකක් on,off කරන්න ඕන,
# 25C ට අඩු නම් ෆෑන් off කරන්න ඕන,
# 25C හෝ 25C ට වැඩි නම් ෆෑන් එක on කරන්න ඕන.
හරි ඕකේ ඉලෙක්ට්‍රොනික් පැත්ත පොඩ්ඩක් අමතක කරමු, සර්කිට් එකට අපි, කොහොමද ඔය දේවල් ටික කියන්නේ?? අන්න ඒකට තමා පරිගණක භාෂා ඕන, ඉතීම් ඔය දේ පත I7 කම්පියුටරේකට උනත් පොඩි සර්කිට් එකකට උනත් පොදුයි.ඒ කිවේ ඒ දේවල් වලින් වැඩ කරවගන්න, එයාල එක්ක කතා කරන්න අපිට පරිගණක භාෂා උවමනා වෙනවා.
ඉතිහාසේ ඩිංගක් කියන්නම්,
මෙහෙමයි කම්පියුටර් කියන්නේ හිත පිත් නැති සිලිකන් ජර්මේනියම් ගොඩක් heee, උට තේරෙන්නේ 0,1 කියන අවස්ථා දෙක විතරයි.ඇත්තෙන්ම මුල් කාලේ මිනිස්සු පරිගණක එක්ක වැඩ කලේ කෙලින්ම් බයිනරි ලැන්ග්වේජ් එකෙන්ම තමා.හරියට 0000101010100100100010001011111100100010101001001 ඔන්න ඔහොමයි බයිනරි ලැන්ග්වේජ් code එකක් එන්නේ...

ඒක හුඟක්ම අමාරු නිසා පස්සේ කාලෙක පරිගණක එක්කන් කතා බහ කරන්න ඇසෙම්බ්ලි කියන භාෂාව අවා.
මේකේ 0,1 කතන්දර නැහැ කෙලින්ම english short forms තමා තිබ්බේ, ඔය
මේකේ 0,1 කතන්දර නැහැ කෙලින්ම english short forms තමා තිබ්බේ, ඔය
| assembly language |
තියෙන්නේ assembly language code එකක්.....
ඒක ටිකක් පහසුයි වගේ නේද????
ඉන් පස්සේ තමා C වගේ භාෂා ආවේ, මේවා හුගක්ම අපි කතා කරන english වලට ලගයි,මතක තියාගන්න ලේසි.
ඔය ඉතිහාසේ හොදටම ඇති heee....
හරි දැන් බලමු C වලින් code ලියන්න සෙට් වෙන්නේ කොහොමද කියලා...[පොඩි දෙයක් කියන්න ඕන, arduino වලට මන් ලියල තියන මුල් ලිපි ටික පොඩ්ඩක් කියවල එන්න,, එකෙන් තවත් හොද අදහසක් ලැබෙයි..]
මුලින්ම පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් තියනවා එක install කරගන්න, ඒක මම අමුතුවෙන් කරන හැටි කියල දෙන්න යන්නේ නැහැ, මොකද මොට්ටසොරි ළමයි C ඉගෙන ගන්න එන්නේ නෑ නෙහ්.heee...
හරි සොෆ්ට්වෙයා එක තමයි Code::Blocks ඒක අරන් install කරගත්තම ඔයා C වලින් code ලියන්න රෙඩී.... එක install කරගත්ත ගමන් මේ වැඩේ කරන්න මතක් කරලා...
හරි සොෆ්ට්වෙයා එක තමයි Code::Blocks ඒක අරන් install කරගත්තම ඔයා C වලින් code ලියන්න රෙඩී.... එක install කරගත්ත ගමන් මේ වැඩේ කරන්න මතක් කරලා...
(පසුව ලියමි) හුඟක් අය කියනවා එයාලට සොෆ්ට්වෙයා එක හොයාගන්න බෑ කියලා.ඒ හින්ද මන් drive ලින්ක් එකක් දෙන්නම් කෙලින්ම download කරගන්න.මෙහෙම දාන එක නිතිවිරෝදීද දන්නේ නෑ.. hiks..
මුලින්ම, menu bar එකේ setting/compiler කියන එකට යන්න....
ඊට පස්සේ එන වින්ඩොව් එකේ reset default කියන එක දෙන්න,,,, දැන් ඔක්කොම හරි....
හරි එහෙනම්.... ඊලග එකෙන් code එකක් ලියල බලමු...... ප්‍රශ්න තියනවා නම් යටින් දාගෙන යන්න.......
No comments:
Post a Comment